Sugathiyata Maga - Buddhist AI
Android app by Chamela Aluthgedara. Lifestyle · Chamela Aluthgedara
- Store rating
- Unknown
- Store rating count
- Unknown
- Download price
- Free to download
- In-app purchases
- Not listed in captured metadata
- Version
- 6.2.2
- Listing last refreshed
- 2026-09-17
View the original store listing
Store description excerpt
නමෝ බුද්ධාය ! ථේරවාද බුදුදහම වෙනුවෙන් සකස් කල ලොව ප්‍රථම AI සහාකයා ඇතුලත් Sugathiyata Maga | සුගතියට මඟ යෙදුම දෛනික ජිවිතයේ කාර්‍යබහුල පින්වත් ඔබ සදහා මහගු පිටුවහලක් වීම සදහාත්, නිර්මල ධර්මය පිපාසාවෙන් සිටින, මේ ජිවිතයේ දී ම උතුම් චතුරාර්‍යසත්‍ය දැකීමට උතුම් චතුරාර්‍යසත්‍යාබෝධය පිණිස අයෝමය වීර්‍යකින් සිටින කුසලයට ප්‍රිය සියලු දෙනාගේම ධර්මාබෝධය පිණිසත්, උතුම් ධර්ම දානමය කුසලය පිණිසත් නිර්මාණය කරන ලදී. මෙම යෙදුමේ විශේෂතා * ථේරවාද බුදුදහම වෙනුවෙන් සකස් කල ලොව ප්‍රථම AI සහාකයා. - Sugathiyata Maga Buddhist AI Assistant. පින්වත් ස්වාමීන්වහන්සේලා විසින් සිදු කරනු ලැබූ සුන්දර ධර්ම දේශනා එකතුවක් ද සහිතය. - අතිපූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමින්වහන්සේ. - අතිපූජ්‍යය නාඋයනේ අරියධම්ම ස්වාමීන්වහන්සේ. - අතිපූජ්‍ය රාජගිරියේ අරියඥාණ ස්වාමින්වහන්සේ. - අතිපූජ්‍ය ගලිගමුවෙ ඤාණදීප ස්වාමින්වහන්සේ. - අතිපූජ්‍ය කෝරලයාගම සරණතිස්ස ස්වාමින්වහන්සේ. - අතිපූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන්වහන්සේ. - අතිපූජ්‍ය අලව්වේ අනෝමදස්සී ස්වාමින්වහන්සේ. - අතිපූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද ස්වාමින්වහන්සේ. - අතිපූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප ස්වාමින්වහන්සේ. - අතිපූජ්‍ය මාවරලේ භද්දිය ස්වාමින්වහන්සේ. - අතිපූජ්‍ය වල්පොල ගෝතම ස්වාමින්වහන්සේ. - අතිපූජ්‍ය හසලක සීලවිමල ස්වාමින්වහන්සේ. - අතිපූජ්‍ය අඟුල්ගමුවේ අරියනන්ද ස්වාමීන්වහන්සේ. - අතිපූජ්‍ය මාතර මහින්ද ස්වාමීන්වහන්සේ. - අතිපූජ්‍ය කොත්මලේ කුමාර කස්සප ස්වාමීන්වහන්සේ. - අතිපූජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමීන්වහන්සේ. - අතිපූජ්‍ය කටුකුරුන්දේ ඥානානන්ද ස්වාමීන්වහන්සේ. - අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය ස්වාමීන්වහන්සේ. - අතිපූජනීය බම්බලපිටියේ ඥාණාලෝක ස්වාමීන්වහන්සේ. - අතිපූජනීය හැඬිගල්ලේ චන්දලෝක ස්වාමීන්වහන්සේ. - අතිපූජනීය වටගොඩ මග්ගවිහාරී ස්වාමීන්වහන්සේ. - අතිපූජනීය පොතුහැර මහින්දසිරි ස්වාමීන්වහන්සේ. තවත් විශේෂාංග, - පිං පොත (දුර්ලභ පිංකම් දැක බලා සාදූ කාර දී ඔබ අනුමෝදම් වන්න. ඔබ කරන පිංකම් අන් අයට අනුමෝදම් වන්න සලස්වන්න.) - පාලි සිංහල ශබ්දකෝෂය. - රුවන් වැකි. - පින්බර දසුන්. - දුර්ලභ ලිපි එකතුවක්. - පිරිත් සූත්‍රයන් (පාලි හා සිංහල තේරුම් සහිතව) - සදහම් ලේඛන: * මහරහතුන් වැඩිමඟ ඔස්සේ ලිපි. * ධම්මපද කතා. * පන්සිය පනස් ජාතක කතා. * සූත්‍ර පිටකය, අභිධර්ම පිටකය (tipitaka.lk) * බෞද්ධ පොත් (pitaka.lk) * අති උත්තම පරම පූජණීය නා උයනේ අරියධම්ම මහනායක හිමි රචිත ග්‍රන්ථ. * අති උත්තම පරම පූජණීය රේරුකාණේ චන්දවිමල මහනායක හිමි රචිත ග්‍රන්ථ. - සිරස FM 'පන්සිල් මළුව', 'විදර්ශනා රාත්‍රිය', 'ධර්ම යාත්‍රා' මෙතෙක් විකාශය වූ සියළුම කොටස් (Maha Rahathun Wadi Maga Osse). ඉතා සුන්දර, ඉතා දුර්ලභ දහම් කරුණු, සද්ධර්ම දේශනා, පිරිත් සූත්‍රයන් හා ලිපි එක් රැස්කර, මෙම 'සුගතියට මඟ' යෙදුම සකස් කර බෙදාහැරීමෙන් රැස්වන කුසල් බෙලෙන්, මේ රටත්, මේ උත්තම සම්මා සම්බුද්ධ ශාසනයත් රැක ගැනීම පිණිස, මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව උදෙසා ජීවිත පරිත්‍යාගයෙන්ම කටයුතු කරන සියලූම ගෞරවණීය මහා සංඝරත්නයටයත් නිදුක් නිරෝගී සුවයවපත්භාවය දීර්ඝායුශ පිණිසම හේතු වේවා ! ඒ වගේම මේ රැස් වෙන්නා වූ සෑම ධර්ම දානමය කුසල් ධර්මයන් මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය සුරකින සියලූම බ්‍රහ්ම රාජවරුන් දකිත්වා !!! සතුටු වෙත්වා !!! අනුමෝදම් වෙත්වා !!! ඒ වගේම මේ රැස් වෙන්නා වූ සෑම ධර්ම දානමය කුසල් ධර්මයන් මහේශාක්‍ය, අල්පේශාක්‍ය අප්‍රමාණ දිව්‍යරාජ සමූහයා ද, මේ ගම්බිම් සුරකින දෙවියෝ ද, මේ සම්මා සම්බුද්ධ සාසනය, මේ රට ආරක්ෂා කරන සුපින්වත් සක්‍ර
Review coverage
AppRill has captured 0 reviews for this app. This is a collected sample, separate from the store rating count. Latest review capture: Not captured yet.
Recent captured chart positions
No chart positions have been captured for this app yet.
Chart position, rating count and review coverage do not establish downloads, revenue or profit. Understand the differences.