Suba Namak Baby Names - 2026

Android app by Digital Infinex. Lifestyle · Digital Infinex

Store rating
Unknown
Store rating count
Unknown
Download price
Free to download
In-app purchases
Not listed in captured metadata
Version
0.0.5
Listing last refreshed
2026-09-12

View the original store listing

Store description excerpt

👶 දරුවාට නම් තැබීම හෙවත් නාමකරණය සඳහා අවශ්‍ය ජ්‍යොතිෂ විද්‍යානුකූල දැනුමට අනුව සැකසූ ඩිජිටල් යෙදවුම් එකතුවක් මෙහි ඇතුළත් වේ. ඊට අමතරව සෑම සිංහල අකුරක්ම ඇතුළත් වන පරිදි අරුත් සහිත නම් පන්දහසකට අධික එකතුවක් අන්තර්ගත වන මෙම නාමකරණ යෙදවුම තුළින් ඔබේ දරුවාට ඔබ විසින්ම ජ්‍යොතිෂ විද්‍යානුකූලව අර්ථාන්විත සුබ නමක් තැබීමට හැක! 🌞 💡 දුවට හා පුතාට කාණ්ඩ තුනකින් අලුත්ම යුගල නාම 🔸 අලුත් සිංහල නම් 🔸 සිංහල බොදු නම් 🔸 බටහිර ආරයේ නම් 💡 සුබ නමකට සුබ අකුරු 🔸 උපන් නැකත හා ලග්නය සොයා ගැනීම 🔸 නැකතට සුබ අක්ෂර 🔸 නැකතට සුබ හා අසුබ නැකැත් 🔸 දිනයට සුබ අක්ෂර 🔸 ලග්නයට සුබ අක්ෂර 🔸 ග්‍රහයන්ට සුබ අක්ෂර 🔸 නවාංශකයට සුබ අක්ෂර 🔸 අපායක්ෂර ඉවත් කිරීම 💡 සුබදායී නමකට මිනුම් 🔸 ගණ පිහිටුවීම 🔸 පංච පක්ෂි ක්‍රමය 🔸 ස්වර වේධ පරීක්ෂාව 🔸 අෂ්ට යෝනි පරීක්ෂාව 🔸 පංච භූත පරීක්ෂාව 🔸 ගණ සංයෝජන පරීක්ෂාව 🔸 අංක විද්‍යාත්මකව සුබ නාම පරීක්ෂාව 🔸 සිද්ධි චක්‍ර පරීක්ෂාව 💡මේ සමඟම සෑම අකුරක් සඳහාම අරුත් සහිතව දුවට හා පුතාට සුබ නම් පන්දහසකට අධික එකතුවක් මෙහි අන්තර්ගත වේ. මේ තුළින් දෙමාපියන්ටම තම දරුවාට සුබ පල ලැබෙන අර්ථවත් නම් සකස් කර ගැනීමට අවශ්‍ය මග පෙන්වීම ලබා දීමට අප නිරතුරුව කටයුතු කරන්නෙමු! Suba Namak App Astro Jayamaga - ජ්‍යොතිෂ ජයමග

Review coverage

AppRill has captured 0 reviews for this app. This is a collected sample, separate from the store rating count. Latest review capture: Not captured yet.

Recent captured chart positions

No chart positions have been captured for this app yet.

Chart position, rating count and review coverage do not establish downloads, revenue or profit. Understand the differences.