SL Paddy Fertilizer
Android app by Department of Agriculture Sri Lanka. Education · Department of Agriculture Sri Lanka
- Store rating
- Unknown
- Store rating count
- Unknown
- Download price
- Free to download
- In-app purchases
- Not listed in captured metadata
- Version
- 1.5
- Listing last refreshed
- 2026-09-15
View the original store listing
Store description excerpt
පස් පරීක්ෂා කර පොහොර යෙදීම තුළින් අනවශ්‍ය ලෙස පසෙහි පෝෂක තැන්පත් වීම මඟින් ඇතිවිය හැකි පෝෂක අසමතුලිතතා අවම කරන අතර, මෙමඟින් පැන නැගිය හැකි විවිධ පාංශු හා පාරිසරික ගැටළු අවම වෙයි. එසේම බැර ලෝහ වැනි අහිතකර මූල ද්‍රව්‍යයන් පොහාර තුළින් පසට එකතු වීමද අවම වෙයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ශ‍්‍රී ලංකාවේ සෑම දිස්ත‍්‍රික්කයකටම අයත් ග‍්‍රාම සේවා වසම්වල පිහිටි කුඹුරු ඉඩම් වලින් ලබාගත් පස් සාම්පල විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව එක් එක් කුඹුරු ඉඩම්වල පාංශු තත්ත්වයන් පිළිබඳව අධ්‍යයනය කොට එක් එක් ග‍්‍රාම සේවා වසමකට අදාලව වී වගාව සඳහා වන පොහොර නිර්දේශයන් මේ මඟින් ලබා දී ඇත. මෙහිදී වාරි ජලයෙන් හා අහස් දියෙන් කරනු ලබන වගාවන් සඳහා පොහොර නිර්දේශයන් වෙන වෙනම සඳහන් කර ඇත. එක් එක් ග‍්‍රාම සේවා වසමට අදාල පාංශු තත්ත්වයන් හා එහි නිවැරදි භාවිතය පිළිබඳව වන ඇගයුමක්ද මෙහි දක්වා ඇති හෙයින් එක් එක් ප‍්‍රදේශයන් අනුව පසෙහි තත්ත්වය වඩාත් හොඳින් කළමණාකරණය කර ගැනීමට ගොවි මහතුන්ට මේ මඟින් අවස්ථාව සැලසේ. දැන් නව ඇන්ඩ්‍රොයිඩ් අනුවාද සඳහා මෙම යෙදුම වැඩිදියුණු කළ විශේෂාංග සහිතව පහත සබැඳුම හරහා භාගත කල හැකිය. https://play.google.com/store/apps/details?id=icta.doa.fertilizer.v2&pcampaignid=web_share
Review coverage
AppRill has captured 0 reviews for this app. This is a collected sample, separate from the store rating count. Latest review capture: Not captured yet.
Recent captured chart positions
No chart positions have been captured for this app yet.
Chart position, rating count and review coverage do not establish downloads, revenue or profit. Understand the differences.