Sinhala Snap - Photo Editor

Android app by DushaDev. Photography · DushaDev

Store rating
Unknown
Store rating count
Unknown
Download price
Free to download
In-app purchases
Not listed in captured metadata
Version
1.3.0
Listing last refreshed
2026-09-15

View the original store listing

Store description excerpt

ඔයාගේ ෆොටෝස් ලස්සනම නිර්මාණ බවට පත් කරන්න ලංකාවේ තියෙන හොඳම සිංහල Typography සහ Photo Editor ඇප් එක තමයි Sinhala Snap! ෆොටෝස් වලට ලස්සන සිංහල වදන් දාන්න, cinematic විදියට colors වෙනස් කරන්න. එහෙමත් නැත්නම් ලස්සන photo collages හදන්න ඕන වුණත්, Snap එකෙන් ඔයාට editing studio එකක් ඔයාගේ ෆෝන් එකටම ගෙනත් දෙනවා. ප්‍රධාන පහසුකම් (Key Features): සිංහල Typography ජනප්‍රියම සහ ලස්සනම සිංහල fonts පාවිච්චි කරලා ලස්සනට text ඇඩ් කරන්න. Colors වෙනස් කරන්න, shadows, outlines සහ highlights ලස්සනටම හදාගන්න. සිංහල වදන්, memes, සුබපැතුම්පත් සහ social media පෝස්ට් හදන්න කියාපුම ඇප් එක. Layered Canvas එකම කැන්වස් එකකට ෆොටෝස්, හැඩතල සහ text layers කිහිපයක් ඇඩ් කරන්න පුළුවන්. ලේසියෙන්ම ඇඟිලි වලින් zoom කරන්න, කරකවන්න සහ එහා මෙහා කරන්න පහසුකම්. Layers උඩයට කරන්න, හංගන්න හෝ මකලා දාන්න ලේසියෙන්ම පුළුවන් smart layer panel එකක් මේකෙ තියෙනවා. කැමති brush size එකක් සහ color එකක් තෝරගෙන ෆොටෝ එක උඩ අඳින්න පුළුවන්. Color Grading එක පාරක් ටච් කරලා ලස්සනම ලස්සන presets සහ filters දාගන්න. Brightness, Contrast සහ Saturation වගේ sliders පාවිච්චි කරලා ෆොටෝ එකේ quality එක තවත් වැඩි කරගන්න. එඩිට් කරපු ෆොටෝ එකයි, ඔරිජිනල් ෆොටෝ එකයි අතර වෙනස ක්ෂණිකව බලාගන්න ෆොටෝ එක උඩ hold කරගෙන ඉන්න. Collage Maker ෆොටෝස් කිහිපයක් තෝරලා තත්පරෙන් ලස්සනම ලස්සන modern layouts හදාගන්න. Borders, කොන් වල රවුම් හැඩය සහ පරතරය කැමති විදියට හදාගන්න. Collage එකේ පසුබිමට ලස්සන පාටක් හරි gradient එකක් හරි දාගන්න. High-Resolution & Offline ඔයා හදපු ෆොටෝස් උපරිම quality එකෙන් high-resolution export කරගන්න. Transparent PNG විදියට හරි, size එක අඩු JPEG විදියට හරි සේව් කරගන්න. 100% ක්ම Offline වැඩ කරන නිසා කිසිම ඩේටා කැපීමක් නැතුව ඕනෑම වෙලාවක, ඕනෑම තැනක ඉඳන් ෆොටෝස් එඩිට් කරලා සේව් කරගන්න. Save Project as Draft Projects Save කරලා තියලා පස්සේ ඕනෙම වෙලාවක ආයෙත් Edit කරන්න පුළුවන්! Modern System Experience ෆෝන් එකේ Light සහ Dark mode එකට ඉබේම හැඩගැහෙන ලස්සනම interface එකක්. ඇප් එක ඉංග්‍රීසි සහ සිංහල භාෂා දෙකෙන්ම පාවිච්චි කරන්න පුළුවන්. Transform your pictures into stunning visual stories with Snap, the ultimate Sinhala Photo Editor and Typography app! Whether you want to add beautiful Sinhala quotes to your photos, apply cinematic color grading, or create stunning photo collages, Snap provides a professional, fully-layered editing studio right in your pocket. Key Features: Sinhala Typography • Add stylish text using the most popular and beautiful Sinhala fonts. • Customize colors, apply deep shadows, outlines, and highlights. • Perfect for creating Sinhala quotes, memes, greeting cards, and social media posts. Layered Canvas • Add multiple photos, shapes, and text layers onto a single canvas. • Intuitive pinch-to-zoom, rotate, and drag controls. • Re-order, hide, or delete layers easily with the smart layer management panel. • Freehand drawing tools with customizable brush sizes and colors. Color Grading • Apply gorgeous, single-tap aesthetic presets and filters. • Fine-tune your images using advanced adjustment sliders (Brightness, Contrast, Saturation). • Hold-to-compare feature to instantly see the difference be

Review coverage

AppRill has captured 0 reviews for this app. This is a collected sample, separate from the store rating count. Latest review capture: Not captured yet.

Recent captured chart positions

No chart positions have been captured for this app yet.

Chart position, rating count and review coverage do not establish downloads, revenue or profit. Understand the differences.