Sinhala Recipe Book

Android app by SL Apps For You. Food & Drink · SL Apps For You

Store rating
Unknown
Store rating count
Unknown
Download price
Free to download
In-app purchases
Not listed in captured metadata
Version
0.1.1
Listing last refreshed
2026-09-18

View the original store listing

Store description excerpt

මෙම App එකෙන් ඔයාලට පුලුවන් රසම රස කෑම වට්ටෝරු දැන ගන්න හා ඒවා Try කරලා බලන්න. පහළ තියෙන Categories වලින් ගොඩක් ආහාර වට්ටෝරු (Recipes) ඔයාලට දැනගන්න පුලුවන්. Categories - 1. අවුරුදු කෑම හා කැවිලි 2. Trending Recipe 3. බීම වර්ග 4. අතුරුපස 5. කෑම වට්ටෝරු 6. කේක් වර්ග 7. රස කැවිලි 8. Shorteats අලුත් අවුරුදු කෑම වට්ටෝරු දැන් ගෙදර ඉදන්ම හදාගන්න පුලුවන් මේ App එක හරහා ඔයලාට. සතියකට වරක් අලුත්ම අලුත් කෑම වට්ටෝරු App එක හරහා දැනගන්නත් පුලුවන්කම තියෙනවා. "Sinhala Recipe Book" App එක භාවිතා කර ඔබට ගුණදායී ආහාර වේලක් සකසා ගන්නා ආකාරය සිංහල භාශාවෙන්ම ඉගෙන ගත හැකියි. ආහාර වට්ටෝරු නිතර uploads කරයි. මෙය භාවිතයෙන් ඉතාම අඩු කාලයකදී ආහාර සකසා ගැනීමේ හැකියාවක් පවති. ඔයාලට තියෙන ප්‍රශ්න ඉදිරිපත් කරන්නත් පුලුවන් App එක හරහා.

Review coverage

AppRill has captured 0 reviews for this app. This is a collected sample, separate from the store rating count. Latest review capture: Not captured yet.

Recent captured chart positions

No chart positions have been captured for this app yet.

Chart position, rating count and review coverage do not establish downloads, revenue or profit. Understand the differences.