Saapeta Ganithaya - O/L Maths

Android app by Shanoshi. Education · Shanoshi

Store rating
Unknown
Store rating count
Unknown
Download price
Free to download
In-app purchases
Not listed in captured metadata
Version
1.0.4
Listing last refreshed
2026-09-15

View the original store listing

Store description excerpt

සාමාන්‍ය පෙළ (O/L) ගණිතය විෂය පහසුවෙන් ගොඩදාගන්න! 🎓🇱🇰 "සාපෙට ගණිතය" ඇප් එක මගින් 10 සහ 11 ශ්‍රේණිවල දරුවන්ට ගණිතය විෂය නිර්දේශයට අදාළ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ වීඩියෝ පාඩම් නිවසේ සිටම පහසුවෙන් අධ්‍යයනය කළ හැක. අපේ ඇප් එක විශේෂ ඇයි? ✅ පාඩම් අනුව වෙන් කළ ප්‍රශ්න (Categorized Questions): සම්පූර්ණ Past Paper එකම පීරන්න අවශ්‍ය නැත! ඔබට අවශ්‍ය පාඩම තෝරාගත් විට, එම පාඩමට අදාළව පසුගිය වසරවල (Past Papers) පැමිණි ප්‍රශ්න පමණක් වෙනම බලාගැනීමේ පහසුකම. ✅ වීඩියෝ සහාය (Video Support): ගණන් හදන කොට හිරවෙනවද? අමාරු ගැටළු විසඳන ආකාරය පියවරෙන් පියවර පැහැදිලි කරන වීඩියෝ පාඩම් නැරඹීමේ හැකියාව. ✅ පසුගිය ප්‍රශ්න පත්‍ර (Past Papers): වසර ගණනාවක පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර (Paper 1 & Paper 2) වෙන වෙනම. ✅ පිළිතුරු පත්‍ර (Answers): සෑම ප්‍රශ්න පත්‍රයකටම අදාළ පිළිතුරු (Marking Schemes) එක් click එකකින් බලාගැනීමේ පහසුකම. ✅ Clear Zoom: ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු ඕනෑම ප්‍රමාණයකට Zoom කර පැහැදිලිව කියවීමේ පහසුකම. ගණිතය අමාරු විෂයක් නෙවෙයි! නිවැරදි මඟපෙන්වීම සමඟින් A සාමාර්ථයක් ලබාගැනීමට දැන්ම "සාපෙට ගණිතය" (Saapeta Ganithaya) App එක Download කරගන්න. ----------------------------------------- Disclaimer: මෙම ඇප් එකෙහි අන්තර්ගත සියලුම පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු පත්‍රවල සම්පූර්ණ අයිතිය ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සතුවේ. අප මෙය ඉදිරිපත් කර ඇත්තේ සිසුන්ගේ අධ්‍යාපනික පහසුව සහ දැනුම වර්ධනය කිරීම සඳහා පමණි. The Past Papers and Marking Schemes published in this app are the property of the Department of Examinations, Sri Lanka. We provide these materials solely for educational purposes to support students. ----------------------------------------- Keywords: Saapeta Ganithaya, O/L Maths Sinhala, OL Ganithaya, Grade 10 11 Maths, Sri Lanka Education.

Review coverage

AppRill has captured 0 reviews for this app. This is a collected sample, separate from the store rating count. Latest review capture: Not captured yet.

Recent captured chart positions

No chart positions have been captured for this app yet.

Chart position, rating count and review coverage do not establish downloads, revenue or profit. Understand the differences.