Puskolaya

Android app by sl brosila. Education · sl brosila

Store rating
Unknown
Store rating count
Unknown
Download price
Free to download
In-app purchases
Not listed in captured metadata
Version
0.0.1
Listing last refreshed
2026-09-12

View the original store listing

Store description excerpt

විජාතිකත්වය පසුපස,වසර දහස් ගණනක් මුහුකුරා ගිය හෙළ වෙදකම පසෙකට දමා ගිය ගමනේ නිමාවකට අද රටම පාතබා ඇත.මේ වනවිට බොහෝ රෝගයන් සඳහා ප්‍රතිකාර කිරීමට ඖෂධ නැතිව බටහිර වෙදකම දණින් වැටෙමින් ඇත.සර්ප විෂ,ජලභීතිකා,පිළිකා වැනි රෝග සඳහා ඖෂධ ගෙන ඒමට ක්‍රමවේදයන් නැතුව උපාධි ගණනාවක් ඇති විශේෂඥ වෛද්‍යවරයා පරාජය වෙමින් සිටී.එහි අඩුව පිරවීමට වඩා භුමියේ ඇති සම්පත් උපයෝගී කරගෙන සියළුම රෝගයන්ට ප්‍රතිකාර කිරීමට ඔබටද හැකි ලෙස ඒ සඳහා අවශ්‍ය සියළුම දේ මෙහි ඇතුළත්කොට ඇත,මින් පිහිටක් ඔබ ලබාගන්නවා සේම සමාජයට යහපතක් කිරීමට සුදුසුම මොහොත මෙයයි.සද්භාවයෙන්,මුදල මතම ඉලක්කගත නොවූ හෙළ වෙදකම තුළින් ඔබ රැකී..සමාජය රැක ගැනීමට මෙන්ම රටට අවශ්‍ය විදේශ විනිමය උපයන්නත් මෙය හොඳ ආරම්භයක් කරගන්න.මව් රට තුළ මිනිසුන්ට දැරිය හැකි මට්ටමෙන් නිෂ්පාදන අළෙවි කරන්න.ප්‍රතිකාර කරන්න.එය මේ වෑයමේ අවසන් බලාපොරොත්තුවයි.තවත් බොහෝ පුස්කොළ පොත් මෙන්ම සංස්කරණය නොකළ අත් පිටපත් ඉදිරියේදී මේ තුළින් ඔබට ලබාදීමට බලාපොරොත්තු වන්නෙමු.නිරෝගීකම උතුම්ම සැපතයි,,එය සෑම විටම මුදල මත සීමා නොවන බව සිතට ගෙන මේ අධ්‍යාපනය අදම අරඹන්න.

Review coverage

AppRill has captured 0 reviews for this app. This is a collected sample, separate from the store rating count. Latest review capture: Not captured yet.

Recent captured chart positions

No chart positions have been captured for this app yet.

Chart position, rating count and review coverage do not establish downloads, revenue or profit. Understand the differences.