MyBooks: School Books SriLanka

Android app by Appify Pvt Ltd. Education · Appify Pvt Ltd

Store rating
Unknown
Store rating count
Unknown
Download price
Free to download
In-app purchases
Not listed in captured metadata
Version
3.0.6
Listing last refreshed
2026-09-16

View the original store listing

Store description excerpt

MyBooks: Your All-in-One Study Companion Revolutionize your learning experience with MyBooks - Text book Sri Lanka App! This comprehensive educational app offers a vast library of textbooks in Sinhala, English, and Tamil. Access downloadable study guides, practice papers, and supplementary materials tailored to your grade and subject. දැන් ඔයාගේ පාසැල් පෙළපොත් සියල්ලම යන යන තැන අරන් යන්න. හදුන්වාදෙන MyBooks App එක. එක ශ්‍රේණියේ සිට උසස්පෙළ දක්වා සියළුම විශයන්ට අදාළ පාසල් පෙළපොත්, ගුරු අත්පොත් සහ සියළුම විභාග මාර්ගෝපදේශ, සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම (දැන් එකම තැනකින්) ලබාගන්න දැන් ඔයාට පුලුවන්. ඒ වගේම MyBooks App එක කෘතිම බුද්ධියෙන් සවිබලගන්වලා තියෙන නිසා සිංහල, ගණිතය, ඉංග්‍රීසි, විද්‍යාව වගේ ඕනිම විෂයක ඕනිම ගැටළුවක් දැන් තත්පර කීපයකින් විසදාගන්න වගේම ගැටළුවට පිලිතුරු ඔයා කැමති භාෂාවකින් ලබාගන්නත් පුලුවන්. ඒ විතරක් නෙවෙයි, ඔයාගේ පාඩම් වැඩ පහසු කරගන්න ඕනී කරන ෂෝට් නෝට්ස්, පාස් පේපර්ස්, මොඩ්ල් පේපර් බුක්ස් වගේ අත්යාවශ්යම විභාග මාර්ගෝපදේශ ගෙදරටම ගෙන්වාගන්නත් පුලුවන්. Features: ✅ 1 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා සියළුම විෂයන්ට අදාළ පෙළපොත් ✅ සිංහල, දෙමළ, ඉංග්‍රීසි මාධ්‍ය තුනෙන්ම ✅ අත්‍යාවශ්‍යම විභාග මාර්ගෝපදේශ නිවසටම ගෙන්වා ගන්න ✅ ඉගෙනුම් කටයුතු පහසුවෙන් කරගැනීමට කෘතිම බුද්ධියේ සහය.. ✅ සියලුම පාසල් පෙළපොත් එකම තැනකින් ලබාගන්න පාසල් දරුවන් වෙනුවෙන්ම සැකසුණු වැඩිම පහසුකම් සහිත එකම ඇප් එක. කැමති වෙලාවක, කැමති තැනක ඉදන් පාඩම් කරන්න. දැන්ම MyBooks App එක ඩවුන්ලෝඩ් කරගන්න. Key Features: Comprehensive Sri Lankan School Textbook Library: Access and download textbooks across major languages. Study Guides & Materials: Download guides, past papers, and other resources tailored to various grades and subjects. AI-Powered Q&A: Instant answers and explanations to students' queries. Community Forum: A space for students to discuss and share study materials. Progress Tracking: Monitor learning progress and identify areas for improvement. Offline Access: Download materials for offline use, ensuring uninterrupted study sessions. The app's intuitive interface and user-friendly design make it accessible for all students. Download MyBooks today and unlock your full potential! School Books: Accounting book, Agriculture book, Art book, Business and accounting Studies book, Civil Education book, Commerce book, English book, Geography book, Health Science book, History book, Home Science book, ICT book, Mathematics book, Music book, Science book, Sinhala book, Tamil book, Enviroment book, Engineering Technology book, Dancing, PTS, Scholarship, Languages, Biology, Chemistry, Physics, Business Statistics, Business Studies, Economics

Review coverage

AppRill has captured 0 reviews for this app. This is a collected sample, separate from the store rating count. Latest review capture: Not captured yet.

Recent captured chart positions

No chart positions have been captured for this app yet.

Chart position, rating count and review coverage do not establish downloads, revenue or profit. Understand the differences.