Mangala Yojana Sri Lanka
Android app by HarmonyApps. Lifestyle · HarmonyApps
- Store rating
- Unknown
- Store rating count
- Unknown
- Download price
- Free to download
- In-app purchases
- Not listed in captured metadata
- Version
- 4.0.6
- Listing last refreshed
- 2026-09-15
View the original store listing
Store description excerpt
ඔබගේ සිහින කුමරා/කුමරිය අදම සොයා ගන්න.නිවැරදි තොරතුරු,විශ්වසනීය සේවය සහ මෙම මංගල යෙදුමට පමණක් ආවේණික වූ පහසුකම් අඩංගු වේ. පෙම්වතියන්ගේ/මනාලියන්ගේ නිවැරදි තොරතුරු ඇතුලත් වේ.මාස්පතා නව මංගල දැන්වීම් ඇතුලත් කරනු ලැබේ. පෙම්වතුන්ගේ/මනාලයන්ගේ නිවැරදි තොරතුරු ඇතුලත් වේ.මාස්පතා නව මංගල දැන්වීම් ඇතුලත් කරනු ලැබේ. ඒ වගේම අලුත් යහළු යෙහෙලියන් සමග හිතේ හැටියට චැට් කරන්නත් ඇප් එකට අපි අන්තර්ගත කර ඇති අනෙකුත් සේවාව හරහා පුළුවන්. වැඩි විස්තර සදහා ඇප් එකේ About කොටසෙහි ඇති විස්තරය කියවා අවබෝධ කර ගන්න. ඒ වගේම ඔබ විවාහ ක්ෂේත්‍රයට අදාළ ව්‍යාපාරයක් සිදු කරන කෙනෙක් නම් ඔබට ද ඔබගේ සේවාවෙහි විස්තර අප වෙත එවීම මගින් නොමිලේ අපගේ ඇප් එක හරහා ප්‍රචාරණය කර ගත හැක. App Features 1. Manaaliyo (Infomation about Sri Lankan Girls Marriage Proposals) 2. Manaalayo (Infomation about Sri Lankan Boys Marriage Proposals) 3. Submit your Marriage Proposal Ads for Free. 4. Wedding Planner (Find best Photographers, Music Bands, Catering and many other wedding rated service in Sri Lanka from one app) 5. Submit your Wedding services to the app for free. 6. Can Chat with New Friends Sinhala Marriage Proposals App එක ඔබගේ මංගල දැන්වීම ඔබගේ අනුදැනුම ඇතුව නොමිලේ පල කරන අතර, ඔබට ඕනෑම අවස්ථාවකදී marriageadslk@gmail.com වෙත හෝ යෙදුමෙහි අන්තර්ගත ඊමේල් ලිපිනයට E -Mail එකක් එවීම මගින් ඔබගේ තොරතුරු ඇප් එක තුලින් ඉවත් කර ගැනීමේ හැකියාව ඇත. එමෙන්ම මෙම සේවාව ඇතුලින් ඔබට හමුවන පුද්ගලයන් පිලිබදව අප වගකීමක් නොදරන අතර අපි මෙම සේවාව තුලින් ඔබට ආදරවන්තයෙක්/ආදරවන්තියක් හොයා ගැනීමට අවකාශය පමණක් ලබා දෙන්නෙමු.
Review coverage
AppRill has captured 0 reviews for this app. This is a collected sample, separate from the store rating count. Latest review capture: Not captured yet.
Recent captured chart positions
No chart positions have been captured for this app yet.
Chart position, rating count and review coverage do not establish downloads, revenue or profit. Understand the differences.