Iwum Pihum - Sinhala Recipes
Android app by Sri Lankan Kollo. Lifestyle · Sri Lankan Kollo
- Store rating
- 4.85 / 5
- Store rating count
- 7322
- Download price
- Free to download
- In-app purchases
- Not listed in captured metadata
- Version
- 1.177.1474
- Listing last refreshed
- 2026-09-16
View the original store listing
Store description excerpt
"Iwum Pihum (ඉවුම් පිහුම්)" help you to cook Sri Lankan Sinhala Foods and as well as Foreign Foods by using native Sinhala Language. By using this Iwum Pihum Sinhala App's quick and easy tips, you can reduce your cooking time and you'll learn how to prepare healthy diet within minutes. All recipes use simple ingredients that are easily available and inexpensive. If you are interesting in learning how to cook healthy and yet simple recipes, you are in the right place. NOTE: # This app contains 800+ of free recipes. So please be patient while you launching the app for the first time, as it may take few minutes to load all the content. It is better if you can restart app after your first installation. It will solve low quality image problem. # Your mobile device should contain Sinhala Language (Sinhala Unicode) to use this app. "ඉවුම් පිහුම්" ආහාර වට්ටෝරු ඇප් එක භාවිතා කර ඔබට ඉතා ගුණදායී ආහාර වේලක් සකසා ගන්නා ආකාරය සිංහල භාශාවෙන්ම ඉගෙන ගත හැකියි. මෙය ශ්‍රී ලාංකික නිර්මාණයක් වන අතර මෙහි ආහාර වට්ටෝරු 800+ පමණ ප්‍රමානයක් ඇතුලත් කර ඇත. මෙය භාවිතයෙන් ඉතාම අඩු කාලයකදී ආහාර සකසා ගැනීමේ හැකියාවක් පවතින අතර මෙහි භාවිතා වන ජායාරූප බොහොමයක් අපේම ගෘහනියන් විසින් ආහාර සැකසීමේදී ලබා ගත් ඒවා :) වැදගත්: පළමු වතාවේදී ඇප් එක ඇතුලෙ තියෙන දේවල් පෙන්නන්න විනාඩි කිහිපයක් වැඩිපුර ගනී ආහාර වට්ටෝරු 800+ පමණ තිබෙන නිසා. ඔයාලගෙ ඉන්ටර්නෙට් වේගය අනුව තමයි යන වෙලාව තීරණය වෙන්නෙ. ඊට පස්සෙ ඇප් එක වැඩ කරන්න ආයෙ ඉන්ටර්නෙට් ඕන වෙන්නෙ නෑ. ඇප් එක වැඩ කරන්නෙ Offline. හැමදාම අපි අළුතෙන් ඔයාලට මොනවා හරි හදන විදිහ කියලා දෙනවා. හැබැයි ඒ ලිපි ඇප් එකට එන්නෙ Internet on කරලා (Data on කරලා) තිබුණොත් විතරයි. ඒ ලිපි ඇප් එකට ආවට පස්සෙ ආයෙ ඒ ලිපි බලන්නත් ඉන්ටර්නෙට් ඕන වෙන්නෙ නෑ. සමහරවිට ඇප් එක දාගත්තට පස්සෙ ඇප් එක විවෘත (ඕපන්) කරන පළවෙනි පාර ඔයාලාට ෆෝටෝ පැහැදිලිව දකින්න බැරිවෙයි. එහෙම උනොත් ඇප් එක එක පාරක් වහලා ආයෙත් විවෘත (ඕපන්) කරන්න (Restart කරන්න). ඒතකොට ෆෝටෝ පැහැදිලිව දකින්න හම්බවෙයි. ගැලළුවක් ආවොත් අපිට කතා කරන්නකෝ: apisrilankankollo@gmail.com
Review coverage
AppRill has captured 150 reviews for this app. This is a collected sample, separate from the store rating count. Latest review capture: 2026-09-16.
Recent captured chart positions
No chart positions have been captured for this app yet.
Chart position, rating count and review coverage do not establish downloads, revenue or profit. Understand the differences.