Farmey - Agri App Sri Lanka
Android app by Weera Innovations. Tools · Weera Innovations
- Store rating
- Unknown
- Store rating count
- Unknown
- Download price
- Free to download
- In-app purchases
- Not listed in captured metadata
- Version
- 1.0.0
- Listing last refreshed
- 2026-09-16
View the original store listing
Store description excerpt
Farmey කියන්නේ Agri App එකක් විතරක් නෙවෙයි ගොවියාටම හැදුණු Agriculture Super App එකක්! 🌱 ගොවිපළේ දවසේ වැඩ සැලසුම් කිරීමේ සිට අස්වැන්න විකිණීමට සුදුසු වෙළඳපොළ තීරණයක් ගන්නා තෙක් අවශ්‍ය තොරතුරු සහ පහසුකම් එකම තැනකින් ලබාදීම Farmey හි අරමුණයි. ඔබේ ගොවිපළ කළමනාකරණය කරන්න, දෛනික වෙළඳපොළ මිල සහ මිල ප්‍රවණතා බලන්න, කාලගුණ තොරතුරු දැනගන්න, බෝග ගැටලු හඳුනාගන්න සහ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට අදාළ පුවත් දැනගන්න. මේ සියල්ල Farmey සමඟ පහසුවෙන් කළ හැකියි. MY FARM - මගේ ගොවිපළ ⭐ Farm Overview - ඔබේ ගොවිපළේ වැදගත් තොරතුරු එකම තැනකින් බලන්න ⭐ Crops - වගා කරන බෝග සහ ගොවිපළ කොටස් වෙන වෙනම කළමනාකරණය කරන්න ⭐ Tasks - දෛනික වැඩ, ඉදිරි කාර්යයන් සහ අවශ්‍ය මතක් කිරීම් සැලසුම් කරන්න ⭐ Expenses - ගොවිපළේ වියදම් නිවැරදිව සටහන් කර තබාගන්න ⭐ Income - අස්වැන්නෙන් ලැබෙන ආදායම් සටහන් කරගන්න ⭐ Equipment - ගොවිපළේ උපකරණ පිළිබඳ තොරතුරු කළමනාකරණය කරන්න ⭐ Farm Records - පොහොර, පළිබෝධනාශක, ජල සම්පාදනය, පස පරීක්ෂාව සහ අනෙකුත් වැදගත් වාර්තා තබාගන්න ⭐ Storage & Deliveries - ගබඩා සහ අස්වැන්න බෙදාහැරීම් පිළිබඳ තොරතුරු සංවිධානය කරන්න MARKET PRICES & FORECAST ⭐ Daily Market Prices - තෝරාගත් බෝගවල දෛනික වෙළඳපොළ මිල බලන්න ⭐ Price Trends - මිල ඉහළ යනවාද, පහළ යනවාද කියලා සරලව තේරුම්ගන්න ⭐ Market Analysis - පසුගිය වෙළඳපොළ දත්ත පදනම් කරගත් විශ්ලේෂණ බලන්න ⭐ Forecast Outlook - ඉදිරි වෙළඳපොළ තත්ත්වය සැලසුම් කිරීමට උපකාර වන මිල ඉදිරි දැක්ම ලබාගන්න ⭐ Market Comparison - බෝගය සහ වෙළඳපොළ අනුව මිල තොරතුරු සංසන්දනය කරන්න WEATHER - කාලගුණය ⭐ Location-Based Weather - ඔබේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු බලන්න ⭐ Rain Forecast - වර්ෂාපතනයේ සම්භාවිතාව සහ අපේක්ෂිත වර්ෂාපතනය දැනගන්න ⭐ Temperature - වත්මන්, අවම සහ උපරිම උෂ්ණත්වය බලන්න ⭐ Humidity & Wind - ආර්ද්‍රතාව, සුළඟ සහ අනෙකුත් වැදගත් කාලගුණ දත්ත ලබාගන්න ⭐ Farming Alerts - ගොවිතැන් කටයුතු සැලසුම් කිරීමට උපකාර වන කාලගුණ අවදානම් දැනගන්න CROP SUPPORT - බෝග සහය ⭐ Crop Advisor - බෝගයට සහ වගා තත්ත්වයට අදාළ මූලික මාර්ගෝපදේශ ලබාගන්න ⭐ Disease Identification - බෝගයේ ඡායාරූපයක් භාවිතයෙන් රෝග හෝ පළිබෝධ ගැටලු හඳුනාගැනීමට සහය ලබාගන්න ⭐ Fertilizer Guidance - බෝග පෝෂණය සහ පොහොර භාවිතය පිළිබඳ තොරතුරු බලන්න ⭐ Pest & Disease Information - පොදු පළිබෝධ සහ රෝග ලක්ෂණ පිළිබඳ දැනුවත් වන්න ⭐ Soil & Irrigation - පස පරීක්ෂාව සහ ජල කළමනාකරණය පිළිබඳ මාර්ගෝපදේශ ලබාගන්න INFORMATION - කෘෂිකාර්මික තොරතුරු ⭐ Farmey News - ශ්‍රී ලංකාවේ සහ ලෝකයේ කෘෂිකාර්මික පුවත් කියවන්න ⭐ Government Services - ගොවීන්ට අදාළ රාජ්‍ය සේවා සහ නිවේදන වෙත පහසුවෙන් පිවිසෙන්න ගොවිතැන සරලව කළමනාකරණය කරන්න. තොරතුරු දැනගෙන තීරණ ගන්න. අනාගතය සැලසුම් කරන්න. Farmey - ශ්‍රී ලංකාවේ ගොවිතැන වෙනුවෙන් නිර්මාණය කළ දේශීය ඩිජිටල් විසඳුමක්. 🇱🇰 වැදගත්* - Farmey ලබාදෙන වෙළඳපොළ ඉදිරි දැක්ම, කාලගුණ අනාවැකි සහ බෝග හඳුනාගැනීම් තීරණ ගැනීමට සහාය වන තොරතුරු පමණි. ඒවා සහතික කළ ප්‍රතිඵල ලෙස නොසැලකිය යුතු අතර, අවශ්‍ය අවස්ථාවල සුදුසුකම්ලත් කෘෂිකර්ම විශේෂඥයෙකුගේ උපදෙස් ලබාගන්න. නිෂ්පාදනය සහ ජනගතකරණය Weera AgriTech Weera Agriculture (PVT) Ltd
Review coverage
AppRill has captured 0 reviews for this app. This is a collected sample, separate from the store rating count. Latest review capture: Not captured yet.
Recent captured chart positions
No chart positions have been captured for this app yet.
Chart position, rating count and review coverage do not establish downloads, revenue or profit. Understand the differences.