චක්කර හුරුව (Chakkara Huruwa)

Android app by Sanhinda Educational Software. Education · Sanhinda Educational Software

Store rating
Unknown
Store rating count
Unknown
Download price
Free to download
In-app purchases
Not listed in captured metadata
Version
1.0.4
Listing last refreshed
2026-09-15

View the original store listing

Store description excerpt

🔶 ජාතික අධ්‍යාපන ආයතනය විසින් පාසල් පද්ධතියට අලුතින් හදුන්වා දුන් චක්කරය උච්චාරණ ක්‍රමවෙදයට අනූව ම යමින් නවීන අධ්‍යාපනික ක්‍රම වේදයන් භාවිත කොට දරුවන්ගේ සිත් ඇද ගන්නා අයුරින් මෙම "චක්කර හුරුව" ජංගම දුරකථන යෙදුම නිර්මාණය කර ඇත. 🔶 සෑම චක්කර ගැටලුවක් ම තිරයේ දිස්වන අවස්ථාවක එම ගැටලුවේ නිවැරදි උච්චාරණයට දරුවාට සවන්දිය හැකිය. 🔶 ගැටලුව විසඳීම සඳහා නිශ්චිත කාල සීමාවක් ලබා දී ඇති අතර එම කාලසීමාව තුළදී ගැටලුවට පිළිතුර දීමට දරුවා අසමත් වුවහොත් ලකුණු හිමි නොවේ. විභාග වලදී ගණිත ගැටලු විසඳීම සඳහා නිශ්චිත කාල සීමාවකදී චක්කරයට පිළිතුර ලබා ගැනීමට මෙමගින් හුරු කරවයි. 🔶 එමෙන්ම දරුවා වැරදි පිලිතුරක් ලබා දුනහොත් නිවැරදි පිලිතුර එම අවස්ථාවේම පෙන්වනු ලබයි. සිදුවූ වැරැද්දට නිවැරදි පිළිතුර එම අවස්ථාවේ දීම දරුවගේ මනස තුළ නිවැරදි වන අතර එය ඉහළ සාර්ථකත්වයක් පෙන්වන ක්‍රමවේදයකි. 🔶 මෙම යෙදුම තුළ චක්කර ගැටලු ඉදිරිපත් වන්නේ අහඹු ආකරයට වන අතර සෑම ඒකකයක් අවසානයේ දරුවා ලබාගත් ලකුණු ප්‍රමාණය දිස්වේ. 🔶 කඩදාසි පොත්පත් වලින් කඩපාඩම් කරමින් චක්කරය දරුවන්ට අවභෝද කරදීමට මහත් වෙහෙසක් ගන්නවා වෙනුවට මෙවන් විනෝදජනක නවීන අධ්‍යාපනික ක්‍රමවේදයන් ඔස්සේ සිදුකරනු ලබන ඉදිරිපත් කිරීම් ඉතා ඉහළ ප්‍රතිඵලදායක බව අධ්‍යාපන විශේෂඥයින්ගේ මතයයි.

Review coverage

AppRill has captured 0 reviews for this app. This is a collected sample, separate from the store rating count. Latest review capture: Not captured yet.

Recent captured chart positions

No chart positions have been captured for this app yet.

Chart position, rating count and review coverage do not establish downloads, revenue or profit. Understand the differences.